page hit counter
Sunday , November 19 2017
Breaking News
Home / උණුසුම් පුවත් / සෞදියේදී අතුරුදන් වූ අපේ ලාංකිකයන් සොයන්න උදව් කරන්න – පවුලේ ඥාතින්ගේ බැගැපත් ඉල්ලීමකි

සෞදියේදී අතුරුදන් වූ අපේ ලාංකිකයන් සොයන්න උදව් කරන්න – පවුලේ ඥාතින්ගේ බැගැපත් ඉල්ලීමකි

රැකියා සඳහා සෞදි අරාබියට ගොස් එහි දී අතුරුදන් වූ පහත සඳහන් පුද්ගලයන් ගැන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තොරතුරු සොයයි.

මොවුන් පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි පවුලේ ඥාතින් විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට කළ පැමිණිල්ලක් අනුව මොවුන් පිළිබඳව තොරතුරු සොයන බව කාර්යංශය කියයි.

සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් සිටින පහත නම් සඳහන් අය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ

1. එස් බි සුවිර්තරාණි

2. කේ වී කරුණාවති

3. මොහිදින් නුරුල් හිදායා, අංක 185, ප්‍රධාන වීදිය, කැකිරාව.

4. ඩී.පී.නීටා නන්දනී, අංක 01, ඉහළ කොස් වාඩිය , මහවැව.

5. සදාසිවම් ත්‍යෘගරාසා, පෙරියතම්බිරන් කෝවිල් වීදිය, එරාවුර් 05,චෙන්කලාඩි.

6. එම් එරංග සංජීව, දෙහිගහවෙල , බෝම්බුවල , කලුතර දකුණ.

7. එස්. අට්පුද නොවනීදන්, 11/91 මධ්‍යම කඳවුර 03, අම්පාර

8. එස් වී අදිෂ්ටලෙච්චමී, මුරුන්තැන් වත්ත, කොත්ලේන, හැටන්.

9. එන් එෆ් රීටා, 06 වැනි පටුමග, පිල්ලෙයාර් කෝවිල පාර, කල්ලඩි.

10. අයි කේ ඉන්තිරාණි, සරණාගත කඳවුර, පැට්ටිත්තිඩාල්, මුතූර්.

11. එස් මංගලේෂ්ිවරී, 190, මඩුකරෙයි, නානාටන්, මන්නාරම

12. කේ එල් රන්ජනී, එමින්ෆෝට් වත්ත, පරකඩුව, රත්නපුර

13, ඩී එම් කරුණාවතී, තිළිණි, පෙල්වත්ත, බදුල්ලගොල්ල, මැදගම, බිබිල.

14. බී. අයි සුදාකරන්, ශාන්තිනී වාසා, මේදර් පටුමග, මනිපේ

මේ පිලිබදව පිටරට ඉන්න යාළුවන්ට දැනගන්න පහතින් share කරන්න අමතක කරන්න එපා

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!