page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / sri lanka history / මුදල් පසුපස නොයන සියළුම රෝග සුව කරන විශ්මිත විශ්වනාත් වෙද මහතා – Video

මුදල් පසුපස නොයන සියළුම රෝග සුව කරන විශ්මිත විශ්වනාත් වෙද මහතා – Video

අද සමාජයේ හැම එකකටම සල්ලිනෙ.ඒත් අපි සල්ලි වියදම් කලත් කොපමණ ලෙඩ රෝග වලට ප්‍රතිඵල නොමැතිනම් කිසිම ඵලක් නැ නේද? මේ කියන්න යන්නේ නම් එහෙම කතාවක් නෙමේ. නමින් ඔහු විශ්වනාත් වෙද මහතා දන්කොටුව නගරයට ආසන්න ලිහිරියාගම ,ජයගමයි පදිංචිය මේ වෙදමහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දිනපතාම දහස් සංඛ්‍යාත පිරිසක් දිනපතාම පැමිණෙයි.

මෙතුමන්ගේ විශේෂත්වය ප්‍රතිකාර සදහා මුදලක් නියම නොකිරීමයි.මේ වගේ දේවල් වලට රාජ්‍යය අනුග්‍රහය ලැබෙනව නමි කොච්චර හොදයි ද? වැඩි විස්තර සදහා 0773373615 දුරකථන අංකයට අමතා ලබාගන්න පුලුවන්.

මෙම වෙදමතා සතියට දින තුනක් බෙහෙත් කරනවා, ඉරිදා, සෙනසුරාදා, බදාදා කියන දවස් වල වැඩි විස්තර ඔයාලාට කලින් සදහන් කරපු දුරකථන අංකයෙන් ලබා ගන්න පුළුවන්

වීඩියෝව පහතින් නරඹන්න

දංකොටුව ලිහිරියාගම විශ්වනාත් වෙදමහතා⁣ගේ විස්මිත ප්‍රථිකාර කිරීමක්…..!

Posted by ඉවසයිද මන්දා iwasaida manda on Tuesday, July 11, 2017

මේ ගැන රටම දැනුවත් කරන්න ජාති බේද නොසලකා පහතින් share කරන්න අමතක කරන්න එපා

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!