page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / හිටපු එජාප මන්ත්‍රීගේ පුතා අභිරහස් ලෙස හොටල් කාමරයක මියගිහින්

හිටපු එජාප මන්ත්‍රීගේ පුතා අභිරහස් ලෙස හොටල් කාමරයක මියගිහින්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයකු මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද(14) උදෑසන සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ මාතර පඹුරණ පදිංචිව සිටි යසසිරු තිසර කුමාර ගලප්පත්ති (24) නැමැති ව්‍යාපාරික තරුණයෙකි.

ඔහූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතාගේ පුත්‍රයෙකු වන අතර දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතාගේ බාල සහෝදරයා ද වේ.

මිය ගිය යසසිරු ඊයේ(13) රාත්‍රි කාලයේ සිට එම හෝටලයේ රැඳී සිට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

-දිවයින

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!