page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / පොලිස් මහත්තුරු මරන්න ගේ වටේට කරන්ට් ඇද්ද මිණී මරු සැකකාරිය අඩංගුවට

පොලිස් මහත්තුරු මරන්න ගේ වටේට කරන්ට් ඇද්ද මිණී මරු සැකකාරිය අඩංගුවට

මිනී මැරුම් නඩුවකට හා අපරාධ කීපයක්‌ සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටින වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස්‌ නිලධාරීන්ගේ ජීවිතවලට හානි වන ආකාරයෙන් නිවස ආසන්නයේ විදුලි රැහැන් අටවා තිබූ කාන්තාවන් මෙම මස 18 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විඡේරත්න මහත්මිය නියෝග කළාය.

මෙහි සැකකාරිය වූයේ උතුරු කළුතර පදිංචි අචලා දිල්රුක්‍ෂි නමැති 27 හැවිරිදි කාන්තාවකි.

සැකකරු නිවසේ සිටින බවට ලද තොරතුරක්‌ මත නිවසට යන විටදී නිවසට ඇතුල් වීමට නොහැකි ලෙස විදුලි රැහැන් අටවා තිබූ බව උතුරු කළුතර පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලාලිත වීරසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ.

-දිවයින

Check Also

එක්සත් වෘත්තීයවේදීන් ඩිජිටල්කරණයේ පලමු පියවර තබයි

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය තම නිල වෙබ් අඩවිය www.upg.lk අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය සැප්තැම්බර් 29 වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!