page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / amazing / චීනයේ වසර 1000 ක් පැරැණි භික්‍ෂු මමියක් අස්ථි කොටස් තවමත් නිරෝගීව පවතී

චීනයේ වසර 1000 ක් පැරැණි භික්‍ෂු මමියක් අස්ථි කොටස් තවමත් නිරෝගීව පවතී

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ ප්‍රතිමාව පිළිබඳව කළ ස්කෑන් පරීක්ෂණයකින් ඒ බව තහවුරු වූ බව ය.

ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි එම ප්‍රතිමාව ස්කෑන් පරීක්ෂණයට ලක් කළ පසු එහි ශරීරාභ්‍යන්තරයේ පිහිටි අස්ථි දක්නට ලැබී තිබේ.

මීට පෙර අනුමාන කර තිබී ඇත්තේ, අදාළ ප්‍රතිමාව විශාල බුද්ධ ප්‍රතිමාවක් විය හැකි බවට ය.

එහෙත්, එය චීන භික්ෂුවකගේ මමියක් බව ස්කෑන් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

සියළුම විස්තර හා ඡායාරූප පහත වීඩියෝවෙන්

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

බුකිය පුරා ඇවිලුනු, පෙම්වතෙක් කෙල්ලට දීපු Surprise එක ඇතුලේ තිබුණු කවුරුත් නොදන්න ආදර කතාව මෙන්න | ViDEO

ආදරේ..මේ අකුරු හුස්ම ගන්නවා කිව්වොත් ඒක වැරදි නැහැ. මොකද අපි එහෙම කියන්න හිතුවේ ආදරේට ජීවිතයක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!