page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / harin fernando / හරින් ගූගල් බැලුම් වලින් ගහපු ගැහිලි හෙළි වේ | ViDEO

හරින් ගූගල් බැලුම් වලින් ගහපු ගැහිලි හෙළි වේ | ViDEO

අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දෙන බව පවසමින් අත්හදා බැලූ අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතියේ අක්‍රමිකතා රැසක් පසුගිය සමයේ මාධ්‍ය විසින් අනාවරණය කරණු ලැබිණි.ඒ අනුව පසුගියදා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ මේ ව්‍යපෘති සදහා රජයේ මුදල් සත පහක් යොදා නොගත් බවයි.නමුත් දැන් මාධ්‍ය විසින් කරන ලද අක්‍රමිකතා රැසක් මේ වන විට හෙළි වී අවසන්.මේ පිලිබදව සිරස හෙළිදරව්ව පහතින් නරඹන්න.

අරලියගහ මන්දිරයේ ශාලාව සදහා – රුපියල් 450,000.00
සිංහල හා දෙමළ වීඩියෝ දර්ශන සදහා පෞද්ගලික නිෂ්පාදන ආයතනයට – රුපියල් – 2,830,500.00
කෙටි චිත්‍රපට තුනක් සදහා – රුපියල් 3,500,000.00
ICTA ආයතන සම්බන්ද වීඩියෝව නිපදවීමට – රුපියල් 934,065.00
උත්සව අවස්ථාව සම්බන්ධීකරණය සදහා – රුපියල් 2,157,937.20

වීඩියෝව පහතින් බලන්න

Check Also

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!