page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Wasantha Senanayake / සිංගප්පූරුව විදේශ ඇමති ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක්.

සිංගප්පූරුව විදේශ ඇමති ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක්.

දින 4 ක සංචාරයක් සදහා සිංගප්පූරුව විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්නන් මහතා ඊයේ රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුටුපොලේදී විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් මහතා පිළිගත්තේය.

සිංගප්පුරුව විදේශ අමාත්‍ය තුමා මෙම නිල සංචාරය තුලදී ශ්‍රී ලංකාවේ ජානාධිපති තුමා,අග්‍රාමාත්‍ය තුමා,විදේශ අමාත්‍ය ඇතුළු කීපදෙනෙකු සමග සාකච්චා පැවැත්වීමට නියමිතයි.​

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!