page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / sri lanka history / ‘කොණ්ඩදෙනියේ’ හාමුදුරුවන්ගේ නම විකුණන් කන හොරු රැලක් | ViDEO

‘කොණ්ඩදෙනියේ’ හාමුදුරුවන්ගේ නම විකුණන් කන හොරු රැලක් | ViDEO

කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ කඩම්බාවේ සීලරතන හිමියන් ගෙන් ගුප්ත ශාස්ත්‍රය හැදැරූ කිසිවෙකුත් නොමැති බවත් උන් වහන්සේ ඇසුරු කළ හෝ විහාරස්ථානයේ සිටි කිසිවෙකුත් උන්වහන්සේ ගේ ගුප්ත කටයුතු සිදුනොකරන බවත් වත්මන් කොණ්ඩදෙණියේ රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ පවසති.

ගිහි ඥාතීත්වයෙන් කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ මුණුපුරෙකු වන කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ පැවිදි ජීවිතයේ දී ද කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ අන්තේවාසික සිසුවෙකු සේ වැඩ සිට ඇත.

අනුරුද්ධ හිමියන් වැඩිදුරටත් සඳහන් කරනුයේ තමන් වහන්සේ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත් බව පවසා උන්වහන්සේ ගේ නම ‘විකුණමින්’ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී ගුප්ත කටයුතු වල යෙදෙන්නවුන් ‘බොරු කාරයන්’ බවය.

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!