page hit counter
Tuesday , January 16 2018
Breaking News
Home / Off road / සිරිලකට පෙම් බැඳි ‘ටුක් ටුක් කෙල්ල’ අළුතින් ගහපු ගේම මෙන්න

සිරිලකට පෙම් බැඳි ‘ටුක් ටුක් කෙල්ල’ අළුතින් ගහපු ගේම මෙන්න

එංගලන්තයේ සිට පැමිණ ශ්‍රීලංකාවේ ජීවත්වන ඉංග්‍රීසි ජාතික තරුණියක් දැන් සමාජ වෙබ් අඩවි තුලින් ශ්‍රී ලාංකික තරුණ පරපුරේ සදාදරණීය මිතුරියක් බවට පත්වී සිටින්නීය.

ඇය නමින් කැසී ට්‍රේවිස් වුවද ශ්‍රී ලංකාව පුරා ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ “ටුක් ටුක් කෙල්ල” යනුවෙනි.

ඉතින් අද අපි මේ කියන්න යන්නේ මේ ටුක් ටුක් කෙල්ල එයාගේ ත්‍රි රෝද රථය එංගලන්තයට අරගෙන ගියා.එහිදී ඇය එහි ධාවනය කිරීම සදහා ලියකියවිලි පිළිවෙල කරගැනීම සදහා සැහෙන්න මහන්සි වුනා කියලයි ආරංචි වුනේ.කොහොම වුනත් ඇය ඇගේ ත්‍රි රෝද රථයේ එම සියලුම දේ සම්පුර්ණ කරගත් පසුව අලුත් වැඩක් ආරම්භ කර ඇත.එනම් ඇගේ මේ ත්‍රි රෝද රථය යොදා ගෙන මංගල ගමන් සදහා ,විශේෂ අවස්ථා සදහා කුලියට දීමට සුදානම් කර තිබේ පහතින් නරඹන්න ඇගේ මේ අලුත් වැඩේ ජායාරුප

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!