page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / දෙහිවල සත්ව උද්‍යානයේ පස්සේ දොරෙන් උස්සන් යන මේ සතුන්ට අත්වන ඉරණම කුමක්ද?

දෙහිවල සත්ව උද්‍යානයේ පස්සේ දොරෙන් උස්සන් යන මේ සතුන්ට අත්වන ඉරණම කුමක්ද?

දෙහිවල සත්තු වත්තේ මේ සිදුවන අභිරහස කුමක්ද?දෙහිවල සත්ව උද්‍යානය පිටුපස පසුගිය දිනක සවස 5ට පමණ සත්ව උද්‍යානයේ සිටින සතුන් යම් කිසි පිරිසක් විසින් ත්‍රි රෝද රථයක දමා ගෙන යන ජායාරූප කීපයක් අපට ලැබී තිබෙනවා.මෙය කලක පටන් සිදු වන දෙයක් දැයි අපි නොදනිමු.මේ සිද්ධිය බලන ඔබට මේ ගැන සැක කාරනා ඇති වීම අරුමයක් නොවේ.

සත්ව උද්‍යානය තුල පමනක් සිටින මෙම ඉතා හීලෑ කුරුල්ලන් විශේෂය පිටතට පැමිනියේ කෙසේද ?මොවුන් මේ රැගෙන යන්නේ කොහේටද.? යන්නයි. මෙසේ සත්ව උද්‍යානයේ නවතම ආකාරයේ ව්‍යාපාරයක් අරඹා ඇතැයිද අපට සිතේ. බලන්න මොවුන් අදුරනවාද කියලා

ජායාරූප පහතින් නරඹන්න.

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!