page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Gotabaya Rajapaksa / මීලග ජනපති සටනට මහින්දගේ ආශීර්වාදයෙන් ගෝටාභය රාජපක්‍ෂ

මීලග ජනපති සටනට මහින්දගේ ආශීර්වාදයෙන් ගෝටාභය රාජපක්‍ෂ

මීලග ජනාධිපතිවරණය සදහා ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉදිරිපත් කරන්නේ ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කරයි.ඔහු මේ බව කියා සිටියේ නෙත් ගුවන් විදුලිය සමග අදහස් පල කරමිනි.

2019 දී ජනාධිපති වීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් එම තරගයට හොදම සුදුස්සා ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවත් පැවසූ මන්ත‍්‍රීවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පූර්ණ ආශිර්වාදයෙන් ඔහු තරගයට පැමිණිය යුතු බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙය තම පුද්ගලික මතය බවද කී ඔහු අද වන විට රටේ බහුතරයක් සිටින්නේ එම මතයේම බවද සදහන් කලේය.

Check Also

ශිරන්ති රාජපක්ෂ රහස් පොලිසියට | පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් සූදානමින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!