page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / life hacks / ඔයාලගේ ඉන්ටර්නෙට් Speed එක Slow ද? මෙන්න speed එක වැඩි කරගන්න පට්ට Tricks එකක්

ඔයාලගේ ඉන්ටර්නෙට් Speed එක Slow ද? මෙන්න speed එක වැඩි කරගන්න පට්ට Tricks එකක්

අන්තර්ජාලය භාවිතයේදී එහි වේගය ගැන බොහෝ දෙනෙකු සැලකිලිමත් වනවා.කෙතරම් වේගයක් තිබුණද, එය තවත් වැඩි කරගැනීමට හැමදෙනාම පාහේ උත්සහ දරනවා. අද ඔබ වෙත ගෙන එන්නේ, ඔබගේ වින්ඩොස් පරිගණකයේ අන්තර්ජාල වේගය 20%කින් වැඩි කරගන්නා ආකාරයයි.

වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය මගින් ඔබ අන්තර්ජාලය ලබාගන්නා බෑන්ඩ්විත් (Bandwidth) එහෙමත් නැතිනම් අන්තර්ජාලය සඳහා වෙන්කර ඇති සංඛ්‍යාත පරාසයෙන් 20% ක ප්‍රමාණයක් වින්ඩොස්හි අප්ඩේට් වැනි අවශ්‍යතා සඳහා වෙන් කරනවා.

එම 20% ප්‍රමාණය නිදහස් කර ගැනීම මඟින් ඔබගේ අන්තර්ජාල වේගය 20%කින් වැඩි කර ගත හැකියි. තවද මෙම ක්‍රමය වින්ඩොස් නීති රෙගුලාසිවලට පටහැනි බවද පහත පියවරවල් අනුගමනය කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් සහගතව ක්‍රියා කිරීමට අවශ්‍ය බවද මතක තබාගන්න.

පියවර 01 : වින්ඩොස් Run කොටුව තුළ gpedit.msc ලෙස ටයිප් කර enter කරන්න (01 රූපය).

පියවර 02 : වෙන් කරන ලද බෑන්ඩ්විත් අගය බලාගැනීම හා එය වෙනස් කිරීම සඳහා Computer Configuration > Administrative Templates > Network > Qos Packet Scheduler > Limitreservable Bandwidth වෙත පිවිසෙන්න. (02 රූපය)

පියවර 03 : ඉන්පසුව පහත දැක්වෙන 03 රූපයට අනුව බෑන්ඩ්විත් ලිමිට් එක 20 සිට 0 දක්වා වෙනස් කරන්න.

විඩියෝව පහතින් බලන්න.

දැන් ඔබට 100% අන්තර්ජාල වේගයක් හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසදුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ඩිජිටල් ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දිවයින තුළ ඩිජිටල් තාක්‍ෂණික විශිෂ්ටතාව ඉහළ මට්ටමකට ගෙන යමින් ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයක් ස්ථාපිත කොට එය වැඩිදියුණු කිරීමට සමත් වී තිබෙනවා.

මීට අමතරව, ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නව පෙරළියක් ඇති කරමින් අන්තර්ජාල වේගය නව තාවයකට පත් කර ඇත.

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!