page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Ranjan Ramanayake / රන්ජන් රාමනායක ඇමතිකම අත්හැර පොලිස් දෙපාර්තමේන්තුවට | Photos

රන්ජන් රාමනායක ඇමතිකම අත්හැර පොලිස් දෙපාර්තමේන්තුවට | Photos

රන්ජන් රාමනායක කියන්නේ අපේ රටේ ආන්දෝලනාත්මක චරිතයක්. රංගන ශිල්පියෙක් වගේම පාර්ලිමේන්තු ඇමතිවරටයක් වුණු රංජන්ස මහර අවස්ථාවල සිදුකරන ප්‍රකාශ හා පෙරමුණු ගැනීම් නිසා ඔහු අවස්ථා ගණනාවකදීම රටේ ලොකු කතා බහක් ඇති වුන පුද්ගලයෙක් වුණා.

ඉතිං මේ කියන්න යන්නේ ඔහු සිය මුහුණුපොතට එක්කර තිබූ ඡායාරූප කිහිපයක් ගැන. මෙහි දැක්වුණේ රංජන් රාමනායක පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ වගයි.

පොලිස් නිල ඇදුමකින් සැරසිලා සිටින මේ ඡායාරූප නම් සැබෑ ඒවා නොවෙයි.

රංජන් රාමනායක රංගනයෙන් දායක වන නිර්මාණයකට අදාලව ගත්ත ඡායාරූප කිහිපයකුයි. ඒ කෙසේ උනත් බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුනේ
ඔහු සැබැවින්ම පොලිසියට සම්බන්ධවනවානම් හොදයි කියලයි

ඔහුගේ මුහුණු පොතේද සදහන් කර තිබුණේ රන්ජන් රාමනායක පොලිස් දෙපාර්තමේනතුවට – නීතිය අකුරට යන්නයි

එම ඡායාරූප බලන්න පහතින්

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!