page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / උණුසුම් පුවත් / අඟුණුකොළපැලැස්සේ බෝම්බ ප්‍රහාරයක් ප්‍රහාර‍යෙන් 17ක් රෝහලේ

අඟුණුකොළපැලැස්සේ බෝම්බ ප්‍රහාරයක් ප්‍රහාර‍යෙන් 17ක් රෝහලේ

අඟුණුකොළපැලැස්ස වැටිය හන්දියේදී දෙපිරිසක් අතර ඊයේ (21) රාත්‍රී ඇති වූ ගැටුමක් අතර තුර එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් 17 දෙනකු තුවාල ලබා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි. ගැටුමට සම්බන්ධ වූ දෙපාර්ශවයේම පිිරිස තුවාලකරුවන් අතර සිටින බවත් ඔවුහු තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබති. ඇඟුණකොළපැලැස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!