page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / saitm / අන්තරේ සත්‍යග්‍රහය ලිප්ටන් වටලයි – ඒ අතරේ ශිෂ්‍යයන් මුදල් එකතුකිරීමේ ව්‍යාපාරයක | Photos

අන්තරේ සත්‍යග්‍රහය ලිප්ටන් වටලයි – ඒ අතරේ ශිෂ්‍යයන් මුදල් එකතුකිරීමේ ව්‍යාපාරයක | Photos

සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ශිෂ්‍ය පා ගමනක් කොළඹ නීති පීඨය අසලින් අද ගමන් ආරම්භ කළේය. ලිප්ටන් වටරවුම දක්වා ගමන් ගන්නා මෙම පා ගමන ලිප්ටන් වටරවුමට පැමිණ අනතුරුව අට්ටලයක් ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කරන බව උද්ඝෝෂඛයෝ පවසති. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ තරමක වාහන තදබදයක් ද පවතී

විරෝධතාව නිසා ලිප්ටන් වට රවුම ආශ්‍රිත මාර්ගය අවහිර වුණා. අසළ පෞද්ගලික ආයතනයක විදුලි සංඥා පුවරු යා කරමින් ලණු ඇද අට්ටාලය ඉදිකිරීමට ඔවුන් කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ද අද කැමරාවේ සටහන් වුනේ මේ අයුරින්..

මූලාශ්‍රය – ජාතික රූපවාහිනිය

Check Also

සයිටම් ජනසතු නොකළොත් අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් අතලග | ViDEO

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!