page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Sarath Fonseka / “විමල් කියන්නේ අසුචි නා ගත් තක්කඩියෙක්…” සරත් ෆොන්සේකා කියයි – Video

“විමල් කියන්නේ අසුචි නා ගත් තක්කඩියෙක්…” සරත් ෆොන්සේකා කියයි – Video

විමල් වීරවංශ මහතාගේ චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් ඇමති සරත් ෆොන්සේකා මෙසේ කියා සිටියේය.

“නේවි සම්පත්ට තිබුනේ එවකට හිටපු නාවික හමුදාපති එක්ක පුද්ගලික ප්‍රශ්නයක් . අනියම් සම්බන්ධතාවයක් තමයි ප්‍රශ්ණයේ මුල. නේවි සම්පත් මරණයෙන් බෙරෙන්න මං ගාවට ඇවිත් රිපෝර්ට් කලා.

ඒ අවදියේ මගෙයි ඒ නාවිකහමුදාපතිගෙයි මත ගැටුම් තිබුනා. මම නීතියට අනුව වැඩ කලා.මම ආරක්ෂක ලේකම්ට කතා කරලා ඔහුව රහස් පොලීසියට බාර දුන්නා. විමල් වීරවන්සලා කරන්‍ බිය ගුලු තක්කඩි වැඩ එදා කරලාත් නෑ අද කරලත් නෑ. විමල් වීරවංශ ඇගපුරාම මළ පහ ගාගන ඉදගෙන එයා අනික් අයට කියනවා ගදයි කියලා”

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න..

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!