page hit counter
Monday , December 18 2017
Breaking News
Home / තරු හුට පට / ජනප්‍රිය නිළියකගේ ‘වීඩියෝවක්’ බුකිය කළඹයි VIDEOS-PHOTOS

ජනප්‍රිය නිළියකගේ ‘වීඩියෝවක්’ බුකිය කළඹයි VIDEOS-PHOTOS

සයනයේ සිහිනය, සඳ මඩල, සෙයිලම,සටන වැනි චිත්‍රපටයන් හරහා රසිත හදවත් දිනාගත් කලක් ජනප්‍රිය නිළියක වී සිටි ඩිලානි අබේවර්ධනගේ වීඩියෝවක් හා ඡායාරූප පෙළක් මේ වන විට කතා බහට ලක්වෙමින් තිබෙනවා.

එහිදී අැය තවත් පිරිසක් සමග නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙනවා.

මේ වන විට රූපලාවන්‍ය උපදේශිකාවක් ලෙස කටයුතු කරන  ඩිලානි සිය දරුවන් සමග සැමියා සමග ඇමරිකාවේ පදිංචියට ගොස් මේවන විට වසර 20ක් වනවා.


වීඩියෝව බලන්න පහතින්

Posted by Dilani Abeywardana on Friday, July 14, 2017

-නෙත් ගොසිප් ඇසුරින්

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!