page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මංජුල පිරිස් අහිංක මිනිස්සුන්ගෙන් ගන්න කුට්ටි වලින් පුතා ගන්න පට්ට සැප|Photos

මංජුල පිරිස් අහිංක මිනිස්සුන්ගෙන් ගන්න කුට්ටි වලින් පුතා ගන්න පට්ට සැප|Photos

මංජුල පිරිස් ලංකාවේ ප්‍රධාන පෙලේ අනාවැකි පල කරන ජෝතිෂ්‍ය වේදියෙක්.නොයෙක් කාල වකවානු වලදී මංජුල පිරිස් මහතාගේ අනාවැකි පිලිබදව කවුරුත් පහේ කතා බහට විවේචනයට ලක් විය.නමුත් අද අපි මේ කියන්න යන්නේ මංජුල පිරිස් මහතා ගැන නම් නොවේ. මේ වන විට සමාජ ජලා අඩවි තුල මංජුල පිරිස් මහතාගේ පුතා වන මංචන තාරක පිරිස් තරුණයා ගැන දැඩි කතා බහට ලක් වේ. ඒ ගැන පුදගලයින් විවිධ මත පල කරන අතර ඔහු භාවිතා කරන වාහන ,අත් ඔරලෝසු ඇතුලත් ජායාරුප මේ වන විට හුවමාරු වේ . මේ එවැනි ජායාරූප කීපයක් හා බැදී සමාජ ජලා වෙබ් අඩවි තුල පල වූ අදහස් මෙසේ ඔබට ඉදිරිපත් කරමු.

“ශ්‍රී ලංකන් බත්කන හරක්ගේ ආනුභාවයෙන් මංජුල පීරිස් වැනි ගොබිලයන් අවම කෝටි දෙක BMW z ක්ලාස් / රේන්ජ් රෝවර් කරකවන හැටි නැතිනම් ශාරා v8 වලින් රථ ගාය සන්සිදුවගන්නා හැටි දුටුවෙමි.ඔවුන්ගේ ෆ්‍රාන්ස් ටුවර් දුටුවෙමි..ඉරිසියාවක් නැත ඔහුගේ පුතුන් රෝලෙක්ස් / හබ්ලොට් පලදිනු දුටුවෙමි.( ඒ මොනාද ඒ..දන්නා අය දනී අවම ඔරලෝසුවක් මිලියන 1.5කි / BMW z අවම ක්ලාස් 2013 කොටි 1.5 පනී)මා මේ කියන්නෙ හන්දියේ කාර්යාලයේ රැ;200 කෙන්දර සීයා ගැන නොවේ.මාස ගණනකට කලින් දින වෙන්කරවාගෙන මොණරු 5ක් හෝ 10ක් දී කේන්දර බලවා ගන්නා තරම් මිනිසුන් ඉන්නා රටක් ගැනය.මිනිසුන්ට නන්දොඩවන උදේ පටන් ලොවෙත් නැති අනාවැකි ලෝන්ච් කරන එහෙව් ජෝතිෂ්‍ය වැඩ්ඩා මංජුලට ඔහුගේ පවුලේ උදවිය 2004 සුනාමියෙන් පරලොව යන බව අනාවැකියෙන් පෙනී නැත..මිනිසුන් කොතරම් මුග්ධ වී ඇත්ද?වර්ෂ ගණනක සිට උදේ සිට කියවන ටීවී රේඩියෝ තුලින් පත්තියම් කල කරුම ජෝතිෂ්‍ය කෙරුවාවෙන් මිනිසුන් ගේ මොළ හොදා ඇත.වැඩි විස්තර සදහා මංජුල පීරිස් ගේ පුත්‍ර රත්නයගේ ඉන්ස්ට පිටුව පීරන්න..(manchana.tharaka) ගොන් කම් වැටහේවායි පතමි.”

“රි ලංකන් බත්කන හරක්ගේ ආනුභාවයෙන් මංජුල පීරිස් වැනි ගොබිලයන් අවම කෝටි දෙක BMW z ක්ලාස් / රේන්ජ් රෝවර් කරකවන හැටි නැතිනම් ශාරා v8 වලින් රථ ගාය සන්සිදුවගන්නා හැටි දුටුවෙමි.ඔවුන්ගේ ෆ්‍රාන්ස් ටුවර් දුටුවෙමි..ඉරිසියාවක් නැත ඔහුගේ පුතුන් රෝලෙක්ස් / හබ්ලොට් පලදිනු දුටුවෙමි.( ඒ මොනාද ඒ..දන්නා අය දනී අවම ඔරලෝසුවක් මිලියන 1.5කි / BMW z අවම ක්ලාස් 2013 කොටි 1.5 පනී)මා මේ කියන්නෙ හන්දියේ කාර්යාලයේ රැ;200 කෙන්දර සීයා ගැන නොවේ.මාස ගණනකට කලින් දින වෙන්කරවාගෙන මොණරු 5ක් හෝ 10ක් දී කේන්දර බලවා ගන්නා තරම් මිනිසුන් ඉන්නා රටක් ගැනය.මිනිසුන්ට නන්දොඩවන උදේ පටන් ලොවෙත් නැති අනාවැකි ලෝන්ච් කරන එහෙව් ජෝතිෂ්‍ය වැඩ්ඩා මංජුලට ඔහුගේ පවුලේ උදවිය 2004 සුනාමියෙන් පරලොව යන බව අනාවැකියෙන් පෙනී නැත..මිනිසුන් කොතරම් මුග්ධ වී ඇත්ද?වර්ෂ ගණනක සිට උදේ සිට කියවන ටීවී රේඩියෝ තුලින් පත්තියම් කල කරුම ජෝතිෂ්‍ය කෙරුවාවෙන් මිනිසුන් ගේ මොළ හොදා ඇත.වැඩි විස්තර සදහා මංජුල පීරිස් ගේ පුත්‍ර රත්නයගේ ඉන්ස්ට පිටුව පීරන්න..(manchana.tharaka) ගොන් කම් වැටහේවායි පතමි.”

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!