page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / ලිප්ටන් වටරවුමේ සරසවි සිසු අට්ටාලයට පොලිස් ප්‍රහාරයක් | Live

ලිප්ටන් වටරවුමේ සරසවි සිසු අට්ටාලයට පොලිස් ප්‍රහාරයක් | Live

සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන් කොළඹ ලිප්ටන් වටරවුමේ ඉදිකර තිබූ අට්ටාලයට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.

එහි සිටි සිසුන් හා පොලිසිය අතර බහින්බස් වීමක් සිදුවූ අතර පසුව පොලිසිය ජල බවුසර් මගින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිසුන් පළවා හැරීය.

සිසුන් විසින් ඉදිකර තිබූ අට්ටාලයද පොලිසිය කඩා දැමීය. මේ හේතුවෙන් 120 හා 138 බස් මාර්ග ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.
Live

පහර දීම

Posted by Abolish SAITM සයිටම් අහෝසි කරනු on Sunday, July 23, 2017

කොළඹ උනුසුම් තත්වයක්..පොලීසියෙන් පහර දීමට සැරසේ

Posted by Abolish SAITM සයිටම් අහෝසි කරනු on Sunday, July 23, 2017

Check Also

කොටුවේ බෝම්බ ගැහුවත් භාවනා කරලා හරියනවා ද? – වීඩියෝ

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් මූලස්ථානයේදී පුද්ගලයෙකුට පහර නොදුන් බවත් නමුත් ඔහුට තදින් දෝෂාරෝපණය කර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!