page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / උණුසුම් පුවත් / අද මධ්‍යම රාත්‍රීයේ සිට තෙල් නෑ.. හෙට සිට වාහන ගමන් ප්‍රවේසමෙන්.

අද මධ්‍යම රාත්‍රීයේ සිට තෙල් නෑ.. හෙට සිට වාහන ගමන් ප්‍රවේසමෙන්.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආර්ම්භ කරන බව වෘත්තීය සිමිති නියෝජිතයෝ කියති.

වර්ජනය ආරම්භ කිරීමට පෙර සාකච්ඡාවක් ලබා දී යහපත් ප්‍රතිචාරයක් ලබා දුනහොත් වර්ජනය කල් දමන බවත්, එසේ නොමැතිව වර්ජනය ආරම්භ කළ පසු සාකච්ඡාවලට එක්වීමට වර්ජනය නතර නොකරන බවත් ඔවුහු කියති.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඛණිජ තෙල් වර්ජනයක් පැවැත්වෙන බවට පැතිර ගිය ආරංචි නිසා ඉන්දන පිරවුම්හල්වල වාහන පොලිම් දක්නටය ලැබිණි.

මේ ගැන හැමෝම දැනුවත් කරන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!