page hit counter
Friday , September 22 2017
Breaking News
Home / දේශපාලන / එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමෙන් පසු රනිල් ඉවත් කර මංගල සමරවීර අගමැතිකමට..?

එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමෙන් පසු රනිල් ඉවත් කර මංගල සමරවීර අගමැතිකමට..?

එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමෙන් පසුව ශ‍්‍රීලනිප පිරිසක් ඉවත් විමෙන් ඇති වන අර්බුදකාරී තත්වය මගහරවා ගැනීම සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මංගල සමරවීර මහතා අගමැති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගද මේ සදහා මැදිහත් වෙමින් සිටින බවත් සමරවීර මහතා පත් කිරීම මගින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතිවන විරෝධතා පාලනය කිරීමට පහසු වනු ඇතැයිද අදහස වී ඇත.

මංගල සමරවීර මහතා අගමැති ධුරයට පත් කර මෙම තත්වය පාලනය කරන ලෙස එජාපයේ මෙන්ම ශ‍්‍රීලනිපයේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලීම් ලැබී ඇතැයිද වාර්තා වන අතර එමගින් ආණ්ඩුවේ 2/3 බලය තව දුරටත් පවත්වාගෙන යා හැකි වනු ඇතැයිද මෙම කණ්ඩායම් පෙන්වා දී ඇත.

-ලංකා සී නිවුස්

Check Also

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!