page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / පන්සලේ ලොකුහාමුදුරුවෝ ගණිකාවන් පන්සලටම ගෙන්නගෙන මාට්ටු වෙයි – ViDEO

පන්සලේ ලොකුහාමුදුරුවෝ ගණිකාවන් පන්සලටම ගෙන්නගෙන මාට්ටු වෙයි – ViDEO

මිනුවන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් ගණිකාවන් දෙදෙනෙක් විහාරස්ථානයට ගෙන ඇතැයි කියන වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ හුවමාරු වනවා.

එම වීඩියෝවේ දැක්වෙන පරිදි එම විහාරාධිපති හිමියන් විසින් ගණිකාවන් දෙදෙනා විහාරස්ථානයට ගෙන්වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ව අතට හසුකරගෙන පොලිසියට භාරදී තිබෙනවා.

එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් හූ හඬ නගමින් එයට විරෝධවන අයුරුද එම වීඩියෝව දක්නට ලැබෙනවා.

අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින්

video sponsor – hiru Gossip

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!