page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / වයස අවුරුදු 13ක පාසල් සිසුවිය පෙම්වතා සමග නිවසේදීම ලිංගිකව හැසිරිලා – පියාගේ අතටම මාට්ටු

වයස අවුරුදු 13ක පාසල් සිසුවිය පෙම්වතා සමග නිවසේදීම ලිංගිකව හැසිරිලා – පියාගේ අතටම මාට්ටු

තම බාලවයස්කාර දියණි‍ය සමග තරුණ‍යෙකු ලිංගිකව හැසිරෙනු දැක කෝපයට පත්වූ පියෙකු එම තරුණයාට පහර දුන් පුවතක් වාර්තා වනවා.ඒ වැලිගම ප්‍රදේශයෙන්. පෙම්වතියගේ පියාගේ පහර දීමෙන් එම තරුණයා දැනට රෝහල්ගතව සිටිනවා.

දැරියගේ වයස අවුරුදු 13ක් බවත් ඇය නවවන ශ්‍රේණීයේ ඉගෙනුම ලබමින් සිටින බවත් සදහන්.

පසුගිය 20 වැනිදා පියා හා මව දියණිය නිවසේ තනිව සිටියදි නිවෙසින් බැහැරව ගොස් තිබෙනවා.

ආපසු නිවසට පැමිණි මව හා පියා සිය දියණිය නිවසේ සොයද්දි නිවසේ මැද කාමරයක ඇදක් මත තම දියණිය තරුණයෙකු සමග එකට සිටිනු දැක ඇති අතර එම තරුණයා නිරුවතින් උපත් පාලන කොන්ඩමයක් ගලවමින් සිටිනු දැකීමෙන් ඇතිවූ කෝපය නිසා පියා මෙලෙස ඔහුට පහර දී තිබේ.

එම තරුණයා තමා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගිය බවත් නිවසේ කිසිවෙකු නොසිටි නිසා දුරකතන ඇමතුමක් ලබා දී එම තරුණයා නිවෙසට ගෙන්වා ගත් බවද දැරිය කියා තිබෙනවා.

බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත ක‍ර ඇති අතර එම තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වනවා

-නෙත් පුවත්

Check Also

ඥතීන් හා ගුරුවරුන්ගෙන් පාසල් වයසේ පසුවන දැරියන් විශාල ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්වෙලා

පාසල් වයසේ පසුවන දැරියන් අතර වැඩි ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!