page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / සිංහල පොලිස් ආරක්ෂකයාගේ දිවි පිදීම ගැන උතුරේ දමිළ තරුණයෝ කම්පා වූ හැටි..!

සිංහල පොලිස් ආරක්ෂකයාගේ දිවි පිදීම ගැන උතුරේ දමිළ තරුණයෝ කම්පා වූ හැටි..!

යාපනයේ නල්ලුර් කෝවිල අසලදී පිස්තෝලකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පොලිස් සැරයන් (24330) හේමචන්ද්‍ර මහතා සිහි කිරීම සදහා යාපනයේ තරුණයින් විශාල පිරිසක් පොලිස් සැරයන්වරයාට වෙඩි වැදුණු ස්ථානයේ පහන් දැල්වීමක් අද 24 දා සවස සිදු කරණු ලැබීය.

සමාජ මාධ්‍යය හරහා ඉතා සුළු දැනුම් දීමකින් මෙම පහන් දැල්වීමේ පින්කම සංවිධානය කළ නමුත් ඊට ඉතා ඉහල ප්‍රතිචාරයක් තිබුණු බව එම වැඩ සටහන සංවිධානය කළ එස්. කජදීපන් පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වූ සියළුම තරුණයින් ඉතා සංවේදීව හා හැගුම් බරව මෙම අවස්ථාවට සහභාගී වූ බවද ඔහු කියා සිටියේය.


තමන් වෙනුවෙන් සිය ජීවිතය දෙවැනි කොට ඉදිරියට පැමිණි පොලිස් නිලධාරියා මරණයට පත්වූ බව ආරංචි වීමෙන් පසු යාපනය මහධිකරණ විනිසුරු දැඩි සංවේගයට පත් වුණා

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න

Check Also

එක්සත් වෘත්තීයවේදීන් ඩිජිටල්කරණයේ පලමු පියවර තබයි

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය තම නිල වෙබ් අඩවිය www.upg.lk අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය සැප්තැම්බර් 29 වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!