page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / මුතුරාජවෙල, කොලොන්නාව යුධ හමුදා පාලනයට – තෙල් බෙදාහැරීම හමුදාව යටතට!

මුතුරාජවෙල, කොලොන්නාව යුධ හමුදා පාලනයට – තෙල් බෙදාහැරීම හමුදාව යටතට!

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් මුතුරාජවෙල ටැංකි සංකීර්ණය සහ කොලොන්නාව නිමාව මේ වනවි යුධ හමුදාවෙන් සිය ග්‍රහණයට ගෙන තිබේන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම් කරු ඩී.ජේ. රාජකරුණා සදහන් කළා. කඩා වැදුණු හමුදාව සහ පොලීසිය එම ආයතනවල ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි නිලධාරීන්ව අත්අඩංගුවටගෙන ඔවුන් සතු ගිණි අවි සිය භාරයට ගෙන තිබේ.

ඔහු සදහන් කළේ යුධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් රාත්‍රී 12.00ට පමණ මෙසේ කඩා වැදුණු කඩාපැන එම ස්ථාන අත්පත්කර ගත් බවයි.

මේ වනවිටත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම් ඇතුලු වෘත්තීය සමාජිකයන් එම ස්ථානයට පැමිණ ඇති අතර උණුසුම් තත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

Posted by SL News Lanka on Tuesday, July 25, 2017

ගැසට් නිවේදනය

Check Also

පොලිස්පති පූජිත මීට පෙරත් පොලිස් නිලධාරීන් 70 ක් වද හිංසනයට ලක්කරලා

පොලිස්පති පූජිත ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි අවධියේ දී ද පහල පොලිස් නිලධාරීන් වද හිංසනයට සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!