page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / Off road / මිනිසුන්ව අමනුෂ්‍යයින් කරන ලොව දරුනුම මත්ද්‍රවය | ViDEO

මිනිසුන්ව අමනුෂ්‍යයින් කරන ලොව දරුනුම මත්ද්‍රවය | ViDEO

මේ තරමයි ලෝකයේ දරුනුතම මත්ද්‍රවය. මේක කොච්චර දරුනුද කියනවනම් මේකට මිනිස්සුන්ව සොම්බීන් නෑත්නම් අමනුෂ්‍යයින් මට්ටමට පත් කරන්නත් පුලුවන්. මෙය භාවිතා කිරීමෙන් ශරීර උෂ්නත්වය Celsius අංශක 105 දක්වා ඉහල යනවා වගේම මේක මරනයටත් වඩා භයානක මත්ද්‍රවයක් මේක භාවිතා කිරීමෙන් ශරීරයට අමතර ප්‍රවේගයක් ලබාදෙන නිසා මේක ගෑනීමෙන් පසු ගොඩක් අය දරුනු මිනිමෑරුම් කිරීමට පෙලඛෙනවලු ඒවගේමයි මේකෙන් අනිකුත් සියලුම මත්ද්‍රවය වලට වඩා මනසට සහා ශරීරයේ ප්‍රතිවෘත්තීකරන පද්ධතියට වෙන හානියත් හිතාමත් දරුනුයිලු..

පහත දැක්වෙන්නේ එම මත්ද්‍රව්ය ගත් පුද්ගයෙකු හැසිරෙන ආකාරය

කරුනාකර තවත් කෙනෙක්ට දෑනගන්නට පහතින් ශෙයාර් කරන්න

Check Also

ඇමරිකානු ස්ථීර පුරවැසියෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්, නොමිලේ දැන්ම අයදුම්කරන්න මෙතැනින්

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (ගී්‍රන් කාඩ්) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!