page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ඊශ්‍රායලයෙන් කෘෂි කාර්මික රැකියා – එක් ලක්ෂ හැටපන් දාහසකට වැඩි වැටුපක්

ඊශ්‍රායලයෙන් කෘෂි කාර්මික රැකියා – එක් ලක්ෂ හැටපන් දාහසකට වැඩි වැටුපක්

ඊශ්‍රායලය කෘෂිකාර්මික අංශයේ පුරපාඩු රැසක රැකියා අවස්ථාවන් මේ වනවිට ලංකාවට ලැබී ඇත.මේ වන විටත් ඊශ්‍රායලයේ විශාල ශ්‍රී ලංකික ශ්‍රමිකයන් රැකියාව කරයි .

කාලීන සේවයක් යටතේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා මේ වන විට අයදුපත් කැඳවමින් සිටී.මේ ගැන සොයා බැලීමේදී විදේශ රැකියා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම රැකියාවන් සඳහා ශ්‍රී ලංකාවත් ඊශ්‍රායලයත් අතර ඇතිවූ අවබෝධතා ගිවිසුම ඉමහත් පිටුවහලක් වූ බවයි.

ඔබට මේ පිලිබදව වැඩිදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා විදේශ සේවා වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.මේ පිලිබදව විස්තර අඩංගු දැන්වීමක් පහත දක්වා ඇත.

සැ යු.
මෙසේ මෙම රැකියාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් බොහෝවිට පැනගොස් වෙනත් රැකියාවල් සොයමින් සිටින බවත් අදාල ආරක්ෂක සෙවීම කටයුතුවල යෙදෙන පොලිසීයට අසුවීමෙන් කරදර ඇතිවන බවත්.ඔබට මේ රැකියාවේ පමණක් නියැලෙමින් අදාල කොන්ත්‍රාත්තුව නිමකිරීමට උත්සාහ ගන්න.එසේ විමෙන් ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමටද හානියක් නොවනු ඇත.

විස්තර අපිට ලබා දුන්නේ එමිල් රෝහන් මහතා

මේ ගැන සෑම කෙනෙක්ම දැනුවත් කරන්න පහතින් share කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!