page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / උතුම් බුද්ධ චීවරයට නිගා කරන මෙම තක්කඩියා ඔබත් අදුනනවා ද?

උතුම් බුද්ධ චීවරයට නිගා කරන මෙම තක්කඩියා ඔබත් අදුනනවා ද?

කාලෙන් කාලෙට මුහුණ පොතේ එක එක අය ජනප්‍රිය වෙනවා.ඉතින් ඔන්න දැන් මේ පහත තියෙන ගිණුම දැඩි ලෙස කතාබහට විවේචනයට ලක්වීමෙන් පවතිනවා

හිදුරංගල ධම්මිස්සර හිමි නමින් පෙනී සිටින මේ චීවරදාරියෙකු හෝ ඵසේ නැතිනම් චීවරය ඇගලාගෙන සිටින මේ උතුම් වූ බෞද්ධ සාසනය විනාශ කරන මේවැනි කාලකන්නීන්ව වහාම නීතියේ රැහැනට හසුකරගන්න ඔබේ සහය ලබා දෙන්න.

මේවැනි කාලකන්නි නිසා උතුම් වූ චීවරයට වෙන හානිය සුළු පටු නොවේ

වහාම මෙවැනි පිස්සන් නීතියේ හමුවට පමුනුවන්න කියා කරුනාවෙන් ඉල්ලා සිටිනවා.

ජායාරූප පහතින් නරඹන්න.

හැමෝටම මෙම පුද්ගලයාව අදුනාගන්න පහතින් හැකිතාක් ශෙයාර් කරන්න

 

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!