page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / දින 12ක් ඇතුලත පිරිමින් 207 සමග ගණිකා වෘත්තීයේ යෙදවූ අවුරුදු 16යේ දැරිය

දින 12ක් ඇතුලත පිරිමින් 207 සමග ගණිකා වෘත්තීයේ යෙදවූ අවුරුදු 16යේ දැරිය

වයස අවුරුදු 16 ක ශ්‍රී ලාංකික දැරියක් සිංගප්පුරුවේ ගණිකා වෘත්තියේ යෙදවූ පුවතක් එරටින් වාර්තා වෙනවා. අදාළ දැරියව මෙලෙස ගණිකා වෘත්තියේ යොදවා ඇත්තේ අපරාද කල්ලියක සාමජිකයකු වන 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක්.

දැරිය ලංකාවේ තම පියා සහ ආච්චි සමග වාසය කර ඇති අතර ඔවුන් දෙදෙනා අසනීප වීමත් සමග පැවති ආර්ථික අපහසුතා හේතුවෙන් මෙලෙස ඇයව අදාළ තරුණයා විසින් ජූලි මස 04 වන දින සිංගප්පුරුව වෙත රැගෙන ගොස් තිබෙනවා.

පසුව ඇයව ගණිකා වෘත්තියේ යොදවා ඒ මගින් විශාල මුදලක් උපයා ගෙන ඇති අතර දින 12ක් ඇතුලත පිරිමින් 207 කට ඇයව විකුණා ඇති බවට වාර්තා වෙනවා.

ඇය එරට පුද්ගලයකු සමග ලිංගිකව එක් වෙමින් සිටි අවස්ථාවකදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර තරුණයා සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

Check Also

ඥතීන් හා ගුරුවරුන්ගෙන් පාසල් වයසේ පසුවන දැරියන් විශාල ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්වෙලා

පාසල් වයසේ පසුවන දැරියන් අතර වැඩි ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!