page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ශ්‍රී ලංකාවට පැමිණමින් තිබු ගුවන් යානයක හදිසි පිපිරීමක්

ශ්‍රී ලංකාවට පැමිණමින් තිබු ගුවන් යානයක හදිසි පිපිරීමක්

ඉන්දියාවේ කොච් සිට ශ්‍රීලංකාවට පැමිණි යූ.එල්. 166 දරණ ගුවන් යානයේ මගියෙකු සතුව තිබු ජංගම දුරකථනයේ ලිතියම් වියළි කෝෂ ඇසුරුමේ දුමක් පිට වීමත් සමග කාර්ය මණ්ඩලය බයට පත්ව තිබෙනවා. එය ගිණිගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ නමුත්, ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එම බැට්රි ඇසුරුම අඩංගු බෑගය ජලයේ බහා ගින්න නිවීමට සමත් වී තිබෙනවා.

මගීන් 202 රැගෙන ආ මෙම ගුවන් යානයේ එම හදිසි තත්ත්වය පරික්ෂාවට ලක් කළ කාර්ය මණ්ඩලය විසින් පිපිරීමට ලක් වූ ලිතියම් වියළි කෝෂ ඇසුරුම නිවා දමා ඇති අතර නොසන්සුන්ව ගුවන් යානයේ සිටි මගින්ව ආරක්ෂිතව රැගෙන ඒමට ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!