page hit counter
Tuesday , January 16 2018
Breaking News
Home / Off road / වට්ස්ඇප් හා වයිබර් පිහිටෙන් තරුණියන් වශී කරන වශී ගුරුකම්! | ViDEO

වට්ස්ඇප් හා වයිබර් පිහිටෙන් තරුණියන් වශී කරන වශී ගුරුකම්! | ViDEO

අප රටේ සිදුවන වංචා, දූෂණ වලින් පොදු සමාජය හමුවේ අනාවරණය නොවන විශාල කොටසක් තිබේ. ඒ ගුප්ත ශාස්ත්‍රයන් ඔස්සේ සිදු කෙරෙන වංචා දූෂණයන්ය.

මෙගින් කෙරෙන ස්ත්‍රී දූෂණ අපචාර හැරුණු කොට වංචා දූෂණ වල ප්‍රමාණය කොතෙක්ද යත් එක් දිනයක් තුළ මෙසේ අසරණයන්ගෙන් පැහැරගනු ලබන මුදල ගණනය කළ හැක්කේ රුපියල් මිලියන ගණනිනි.

එම ගුප්ත ශාස්ත්‍ර වලින් වශී ගුරුකම් වලට සිදුවනුයේ ප්‍රධාන තැනකි.

කිසිසේත් ප්‍රායෝගික වශයෙන් සත්‍ය ඔප්පු කළ නොහැකි හුදෙක් අඥානයන් සහ අසරණුන් මුලාවේ හෙළන මෙම වශී ගුරුකම් අද වන විට කොතරම් නවීකරණය වී තිබේද යත් ඊට වට්ස්ඇප් සහ වයිබර් ආදී නවීන සන්නිවේදන තාක්ෂණය එක් කර ගැනීමට මෙම ජාවාරම් කරුවෝ පසුබට නොවෙති.

මේ පසුගිය ජූලි 27දා ජාතික රූපවාහිනියේ ප්‍රචාරය වූ යාථාරූප සජීවී සංවාද මණ්ඩපයේදී ම,විසින් කරන ලද හෙළිදරව්වක කොටසකි.

විඩියෝ දර්ශන මෙතනින්…

-මව්බිම

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!