page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / කිම් ජූන් ලංකාවට අනතුරු අගවයි – මට ලංකාව ලොකු නෑ | ViDEO

කිම් ජූන් ලංකාවට අනතුරු අගවයි – මට ලංකාව ලොකු නෑ | ViDEO

උතුරු කොරියාව දිගින් දිගටම කරන මිසයිල අත්හදා බැලීම හෙලා දකින බව ලක් රජය පසුගියදා නිවේදනයක් නිකුත් කළේය.එහි දැක්වුනේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බවයි.

සියලු දෙනාගේ ආරක්ෂාව සහ සාමය සලකා සිය න්‍යෂ්ඨික සහ මිසයිල වැඩසටහන් නවතා දමන මෙන් උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළ ශ්‍රී ලංකාව, මෙම “භයානක තත්වය” සම්බන්ධයෙන් විසඳුම් සෙවීම් පිණිස එකමුතුව ක්‍රියා කරන මෙන් ජාත්‍යනතර ප්‍රජාවගෙන් ද ඉල්ලීමක්ද කළේය.කෙසේ වෙතත් මෙම නිවේදනය සමාජ ජාල වෙබ් අඩවි වලද දැඩි කතාබහට ලක්විය.මේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජ ජාල පිටු වල දැක්වූ අදහස් හා නිර්මාණ කිහිපයක් පහතින් බලන්න.

කිම් ජුන් ලංකාවට අනතුරු අගවයි

කිම් ජුන් ලංකාවට අනතුරු අගවයිFull video https://youtu.be/JbYhV0y0tIAමිතුරන්ට බලන්නත් Share කරන්න

Posted by Sri Lankan Machan on Sunday, July 30, 2017

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!