page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / samantha badra thero / පෝයට බාර් අරින්න – සමන්ත භද්‍ර හිමි කියයි | ViDEO

පෝයට බාර් අරින්න – සමන්ත භද්‍ර හිමි කියයි | ViDEO

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් සියදිවි නසා ගැනීමට තීරණය කළ තරුණයෙකුගේ ජිවිතයක් තමන් නිසා වෙනස් වූ බව සමන්ත භද්‍ර හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ තම පන්සලට එවැනි තරුණයෙකු පැමිණ සිත වෙනස් කර ගත බවයි.

මේ අතර පෝය දවසට බාර් ඇරීම සම්බන්ධයෙන්ද උන් වහන්සේ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. සමන්ත භද්‍ර හිමියන් පෙන්වා දෙන්නේ පෝයදවසට බාර් වැසුවත් ඊට පෙර මත්පැන් රැගෙන පෝයදවසට යොදා ගන්න බවයි.

සමන්ත භද්‍ර හිමි සමග කළ සම්පුර්ණ සාකච්චාව පහතින් බලන්න.

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!