page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මසාජ් කරන්න අනුරපුරේට ආපු කතුන් 15ක් දැළේ

මසාජ් කරන්න අනුරපුරේට ආපු කතුන් 15ක් දැළේ

අනුරාධපුර නගරයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලා සැකකාරියන් පහලොස් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව වැටලීම සිදු කළ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස 25 හා 40ත් අතර පසුවන්නන්.

ඔවුන් අනුරාධපුර, පුත්තලම, කැකිරාව, පයාගල, කළුතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල පදිංචිකාරියන්.

 

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!