page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Bodu Bala Sena / වටරැක විජිත හිමියෝ ජනපති කාර්යාලය ඉදිරියේදී බොදු බල සේනාවට අමු සිංහලෙන් අමතයි.| ViDEO

වටරැක විජිත හිමියෝ ජනපති කාර්යාලය ඉදිරියේදී බොදු බල සේනාවට අමු සිංහලෙන් අමතයි.| ViDEO

ජාතික බල සේනාවේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණේ යයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් පරිදි රෝහල් ගත කර ඇත.

උන් වහන්සේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කරමින් කියා සිටියේ තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙසයි.

එම ස්ථානයට සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැමිණිමත් සමග ඇති වූයේ උණුසුම් තත්වයකි.

විඩීයොව පහතින් බලන්න

හැමොටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!