page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / kusal mendis / කුසල් මෙන්ඩිස් නිරූපන ශිල්පිනී ප්‍රමෝදි එක්ක විවාහ වුණා යැයි කියන කතාවේ ඇත්ත මෙන්න

කුසල් මෙන්ඩිස් නිරූපන ශිල්පිනී ප්‍රමෝදි එක්ක විවාහ වුණා යැයි කියන කතාවේ ඇත්ත මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකදි එක්වුණු දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නෙ. තවමත් 22 හැවිරිදි වියේ පසුවන කුසල් ගැන මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල බොහෝ දෙනෙකු කතා කරනවා.

ඒ කුසල් මෙන්ඩිස් ආදරයක පැටලිලා කියන කතාව ගැන. කුසල් මේ විදිහට ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තියෙන්නෙ ප්‍රමෝදි කෞෂල්‍යා කියන නිරූපන ශිල්පිනියත් එක්ක කියලා තමයි දැනගන්න ලැබුණෙ.

ඇය මේ කතාවේ ඇත්ත නැත්ත කිව්වෙ මේ විදිහට…

‘‘කුසල් මගේ හොද යාළුවෙක් විතරයි. අපි අතර ඔය කියන විදිහේ කිසිම සම්බන්ධයක් නැහැ. මම කුසල්ව දන්නේ මිට අවුරුදු දෙක තුනකට කලින්.

ඒ මගේ යාලුවෙක් මාර්ගයෙන්. අපි කතා බහ කරනවා. ඒක ඇත්ත නමුත් මගෙයි එයාගෙයි ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියන එකත් අපි විවාහ ගිවිසගෙන කියන කතාවත් බොරුවක්.

කවුරු හරි මඩ ගහනවා. අනික මට වඩා කුසල් බාලයි. මල්ලි කෙනෙක් වෙන්නේ. මේ සිද්ධියෙන් පස්සෙත් එයා මාත් එක්ක කතා කළා. දිගටම මේ කතාව සමාජ ජාල වෙබ් අඩවි වල ගියොත් මම අපි නීතිමය පියවර ගන්න හිතාගෙන ඉන්නේ.“

මිතුරන්ටත් බලන්න් පහතින් share කරන්න

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!