page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / දේශපාලන / Ravi Karunanayake / අයින් වෙන්න – අයින් වෙන්න – අයින් වෙන්න, ජනපති මෛත්‍රී රවීට කියයි

අයින් වෙන්න – අයින් වෙන්න – අයින් වෙන්න, ජනපති මෛත්‍රී රවීට කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක මහතා තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම ආණ්ඩුවට මෙන්ම රවී කරුණානායක මහතාට ද බරපතල ගැටළුවක් බව ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

එබැවින් තිබෙන හොඳම විසඳුම රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීම යැයි ජනාධිපතිවරයා ඔහුට දන්වා ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ගවලින් පැවසේ

-ලංකාදීප පුවත්පත

Check Also

රවී කරුණානායක මහතාගේ දියණිය පියාට එල්ලවන චෝදනා පිලිබඳ කතාකරයි

මොනාක් රෙසිඩන්සීස්හි පිහිටි මහල් නිවාසය කුලී පදනම මත ලබාගැනීමට හෝ මිලදී ගැනීමට තමන් කිසිම මැදිහත්වීමක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!