page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / දේශපාලන / hirunika premachandra / පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මව් පදවිය ලබයි..!

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මව් පදවිය ලබයි..!

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මවක් වී තිබෙනවා.

ඇය පුතෙකු බිහිකළ බව ඇගේ සැමියා වන හිරාන් යටිඕවිට මහතා විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දැනුම් දී තිබුණා.

ඊයේ දිනයේ හිරුනිකා මහත්මිය සිය දරුවා බිහි කර තිබෙනවා.



මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ඒකාබද්ධයේ 7ක් ආණ්ඩුවට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු හත් දෙනකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බව ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!