page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / LTTE / උතුරේ සෙල්ලම් දාන්න දෙන්නේ නෑ – යුද හමුදාපති දැඩි තීරණයක

උතුරේ සෙල්ලම් දාන්න දෙන්නේ නෑ – යුද හමුදාපති දැඩි තීරණයක

උතුරේ රැඩිකල් කණ්ඩායම් සහ තරුණ කොටස් ඒ අයගේ රැඩිකල් මතවාද මත යම් යම් දේ කළ හැකි වුවත් එය එල්.ටී.ටී.ඊ.කි‍්‍රයාවන් නොවන බවත් ඒ සඳහා මුහුණ දීමට යුද හමුදාව ඇතුළු ත‍්‍රිවිධ හමුදාවම සුදානම් බැවින් ජනතාව උතුරේ සිද්ධීන් ගැන බිය නොවිය යුතු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක 04 වන දින මහනුවර දී පැවැසීය. යුද හමුදාපතිවරයා ශී‍්‍ර දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැ දැක ආශීර්වාද ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවැසීය.

Check Also

යාපනයේ විනිසුරුට වෙඩි තැබුවේ හිටපු කොටි සමාජිකයෙක්

යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලිස් විමර්ශන කණ්ඩායම් සැක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!