page hit counter
Monday , December 18 2017
Breaking News
Home / තරු හුට පට / ලීක් වුණු අසැබි වීඩියෝව ගැන රංගන ශිල්පිනී ඕෂධී හිමාෂා හෙළි කරයි

ලීක් වුණු අසැබි වීඩියෝව ගැන රංගන ශිල්පිනී ඕෂධී හිමාෂා හෙළි කරයි

ඕෂධී හිමාෂා කියන්නේ නිතරම මියුසික් වීඩියෝස්වලින් දකින්න ඉන්න පුංචි තිරයෙනුත් රසිකයින් අතරට එන රංගන ශිල්පිනියක් පසුගිය දවසක ඕෂධී ගැන වැඩියෙන්ම කතාබහට ලක්වුණේ ආශාවරී වීඩියෝව නිසා.විවේචන ගොඩක් ආපු මේ වීඩියෝ එක ගැන විවිධ මත පලවුණා.දැන් ආයෙමත් ඕෂධී ගැන කතාව කරළියට ඇවිත් තියෙන්නේ ඕෂධී රුවට සමාන රුවක් තියෙන අසැබි වීඩියෝවක් නිසා.අන්තර්ජාලය පුරාම හුවමාරු වුණු මේ අසැබි වීඩියෝව ගැන ඕෂධී සිය මුහුණුපොතේද සටහනක් තබමින් පවසා තිබුණේ මෙය ෆේස්බුක් පේජ් ඇඩ්මිල්ලා විසින් සිදුකළ දෙයක් බවයි.කොහොම වුණත් පළමුවෙන්ම හැමදේකම ඇත්ත පැත්ත ගැන ඔබට කියන වෙබ් ගොසිප් අපි මේ ගැන අහන්න ඕෂධීට කතා කළා.

ඇය කිව්වේ මේ වගේ කතාවක්.
“මේ වීඩියෝව සම්පූර්ණ බොරුවක්. මේක පේජ් ඇඩ්මින්ලගේ දෙකේ පංතියේ වැඩක්.. මේ වීඩියෝ එකෙන් ස්ක්‍රීන් ෂොට් ගහලා එළියට දැම්මේ මට මඩ ගහන්නයි. හැබැයි මම පිළිගන්නවා මේ වීඩියෝ එකේ ඉන්න තරුණියගේ රූපය මගේ රූපයට සමානයි කියලා.ගෙදරිනුත් මගෙන් කෝල් කරලා ඇහුවා.

ඒ තරුණියගේ මූණේ වම් පැත්ත මගේ වගේමයි. ඒත් මේ මම නෙවෙයි කියන එක මම දන්නවා..

මට විශ්වාසයි ඒක. මට බයක් නැහැ. මේක කොලොම්බියන් සයිට් එකකින් ගත්තු වීඩියෝවකින් ගහපු ස්ක්‍රීන් ෂොට් එකක්..”

ඕෂධී සිය ෆේස්බුක් ගිණුමේ දැමූ සටහන පහතින්..

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!