page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / ගම්පහින් ඇල්ලූ අවරුදු 16යේ ගණිකාවට ඇගේ මව පොලිසිය ඉදිරිපිටම කියපු දේ

ගම්පහින් ඇල්ලූ අවරුදු 16යේ ගණිකාවට ඇගේ මව පොලිසිය ඉදිරිපිටම කියපු දේ

ගම්පහ – දොම්පේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුවූ මෙම ජාවාරම වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීම මත වටලනු ලබන්නේ හිරු සී.අයි.ඒ. ලබාදුන් තොරතුරු අනුවයි.

ජාවාරමේ නිරත සැකකරු හා දැරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇගේ නිවසට ගෙනයන අතරතුර ඇයගේ මව පොලිසියට මුණගැසුණා.

තම දියණිය පොලිස් අත්අඩංගුවේ සිටින අයුරු දුටු මව ගණිකා ජාවාරම මෙහෙයවූ සැකකරුට බැණවැදුණා.

කෙල්ල : “මට ඇඳුම වගයක් ගන්න මේ වැඩේ කලේ,උපන්දිනය 2001″
අම්මා :”මම කිව්වා නේ උඹට, මේ වගේ තව එකියෙක් ඉන්නවා සර්”

වීඩියෝව පහතින්

Check Also

දූෂණයට ලක්වූ දස හැවිරිදි දැරියට ගබ්සාව කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීලා නෑ

දූෂණයට ලක්වූ දස හැවිරිදි දැරියට ගබ්සාවක් කිරීම සඳහා දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!