page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / Education / King Ravana / පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා | වෛද්‍යවරු පවා පුදුමයට පත් වූ සාක්ෂි මෙන්න

පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා | වෛද්‍යවරු පවා පුදුමයට පත් වූ සාක්ෂි මෙන්න

රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගෙන ගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා උගන්වන ඉතිහාසය අනුව අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යයක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.

එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතු කරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි.

ඒ අතර අපට හමු වූ ලංකේශ්වර වෙද මහත්මයා ගැන කිවහොත් එතුමන් විශ්මිත වෙද මහතෙක්.. හෙළ වෙදකම හා සිංහල කම ඇගෙන්ම ආපු කෙනෙක් කීවොත් මා නිවැරදි.. සුද්දන්ගේ වෛද්‍ය ක්‍රමයට එතුමන් අභියෝග රාශියක් එකතු කරමින් පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා මෙතුමයි..

ලංකේශ්වර හෙළ වෙදදුරන්ව හමුවිමට අවශ්‍ය අය පේරාදේණිය හිදගල මහකන්දේ පිහිටි පිරමීඩය අසල හෙළ වෙද මැදුරට එන්න.

සෙනසුරාදා පෝය දින සහ පෝයට පසු දින ප්‍රතිකාර නොකරයි

සැ.යු :- වෙද මහතා හමුවීමට පැමිණේන රෝගීන් සුදු ඇදුමේන් පැමිණීම අනිවාර්‍යය වේ.

වෛද්‍යවරු පවා පුදුමයට පත්වූ සාක්ෂි මෙන්න

අනෝජ් ද සිල්වා මහතා සම්බන්ධ කරගැනීමට ඔබ උත්සහ කරන්නේ නම් ඒ සඳහා 0702800035 දුරකතන අංක පමණක් උපයෝගී කරගන්න….

රෝගිව දුක් විදින ජනතාවට මේ පුවත දැනගන්න  හැකිතාක් පහතින් share කරන්න

Check Also

මරණයේ දී වේදනාවක් දැනෙනවා කියන්නේ ඇත්තක්ද? – මැරෙණ මොහොතේදී සෑම කෙනෙක්ටම සිදුවන දේ මෙන්න

මරණය යනු අතිශය වේදනාකාරී අත්දැකීමක් බව ලෝක සම්මතයකි. එහෙත් එය හුදෙක් අනුමානයක් පමණක් බව කිව …

3 comments

  1. kalakanni hora weada, munusunwa amaruwe danawa…Aids hoda karanna pilika hoda karanna pluwannam mu melahakatath prasidda wela…muge hencahiyala FB ekei youtube ekei dana videos walin tamai mu namak hadagana tiyenne natiwa muta hoda karanna pluwan bambuwak na..

  2. karunakarala saneepa karapu kenek saneepa wechcha kenek innawada kiyala kiyanna.ewagema prasiddha madyakakata genalla penwanna.saneepa karana hatith puluwan ayurin ho penwanna. meka mulu loketama penwiya yutu deyak. karunakara mewage puwath wagakeemak athuwa danna.

  3. borunan danna epa HIV walata tawamat ratawal walin nittawata suwa karanna behet hoyanwa avurudu ganak tisse eth tama bari wela tiyenawa. hoya gattai kiyana behetut tiyenne tawamat paryeshana mattame.mekata tiyenne palanaya karanna puluwan behet viarai sampurnayen suwa karannanan behet na.puluwannan hiv ledekwa saneepa karala pennanna 100% sure mulu lokema ape lankwa issaraha dana gassanna puluwan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!