page hit counter
Tuesday , January 16 2018
Breaking News
Home / උණුසුම් පුවත් / රුපියල් 5000යි කිරි වීදුරුවයි.. සිංහලයින්ට කිරි පොවන අළුත්ම මගඩිය

රුපියල් 5000යි කිරි වීදුරුවයි.. සිංහලයින්ට කිරි පොවන අළුත්ම මගඩිය

මේ දින වල අන්තර්ජාලය පුරා පැතිර යන සිද්ධියක් තමයි සිංහලයන්ට කිරි පොවන සිද්ධිය. ගම්වාසීන පවසන්නේ කිරිවීදුරුවක් බොනවාට රුපියල් 1000ක් දෙනබවත් එය දිනපතාම දවසස් 5ක්ම බීවොත් රුපියල් 5000ක් දෙනබවත්, කුඩා දරුවෙකු එම කිරි බොනවාට පාසල් බෑගයක් හා රුපියල් 850ක් දෙනබවත් පවසනවා.. ඒ වාගේම මාස තුනක් ගැබ්බර යුවතියන් සොයා දෙන ලෙසත් ඔවුන් පවසන බව ගම්වාසීන් වැඩි දුරටත් පවසනවා.. වගකිවයුත්තෝ මේ ගැන සොයා බලා නිසි විසදුමක් ලබාදේයැයි අප විශ්වාස කරනවා..

සිද්ධියට සම්බන්ධ සියුළුම වීඩියෝ පහතින් බලන්න

රුපියල් 1000 ට උගුලට අහුවෙන සිංහලයෝ…මේව බලල තේරුම් ගනින් අපේ ජාතියට මොකක්ද මේ වෙන්න යන්නේ කියල.ලයික් කමෙන්ටි එපා තව එකෙක් දකිනකන් ෂෙයාර් කරපන්…😈😈😈

Posted by Yakari – යකාරි on Wednesday, August 9, 2017

උබලට හිතෙනවද නිකමටවත් ඌ මෙහෙම කෑගහන්නේ පොලිසි ගානේ රස්තියාදු වෙවී මහ රෑ.. උබල අපි වෙනුවෙන් විතරක් නෙමෙයි අපේ අනාගත දරු පරපුරක් වෙනුවෙන්…උබලගෙ ලමයි වෙනුවෙන්…කුහක වෙන්නෙපා බොලවි…තව එකෙක් දැනුවත් වෙනකන් ෂෙයා කරපන් 😈😈

Posted by Yakari – යකාරි on Wednesday, August 9, 2017

අහල බලපන් හොදට…හිතල බලපන් මේ මනුස්සය කියන දේ සල්ලිත් අතට දීල කි පොවන්නේ සිංහලයට විතරක් තියන ආදරේටද කියල…දැන්වත් ඇස් ඇරපන් #සහජීවනේ දාපන් බල්ලට….තව එකෙක් දැනුවත් වෙනකමි share කරපන් 😈😈

Posted by Yakari – යකාරි on Wednesday, August 9, 2017

හමිබයන්ගේ වද කිරි ප්රෂ්නෙ අලුත්ම විස්තර…මේ මිනිස්සු කියන ඒව අහලම හිතල බලපල්ලා….අපිට කොතනද වැරදුනේ…අපි කොහොමට හිටපු ජාතියක්ද කියල…ලයික් කමෙන්ටි එපා මේකට…#share කරල අනිත් උන් දැනුවත් කරපන් 😠😠😠

Posted by Yakari – යකාරි on Wednesday, August 9, 2017

මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් අපට එවන්න.. ඒ වගේම මේ ගැන සෑම කෙනෙක්ම දැනුවත් කරන්න පහතින් ශෙයාර් කරන්න අමතක කරන්න එපා

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!