page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / නාදුනන තුවක්කු කරුවන් පිරිසක් STF ජීප් රතයකට වෙඩි තබයි

නාදුනන තුවක්කු කරුවන් පිරිසක් STF ජීප් රතයකට වෙඩි තබයි

මීගමුව කුරණ ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් පිරිසක් STF ජීප් රතයකට  වෙඩි තැබීමේ පුවත්ක් වාර්තා වෙනවා..

වැඩි විස්තර බලාපොරොත්තු වන්න

Update – 6.35 PM

STF ජීප් රතයකට  වෙඩි තැබීමේ සිද්ධියට හතර දෙනෙකු අත්අඩංගුවට. ඔවුන්ගෙන් දෙනෙකුට තුවාල.. STF කිසිවෙකුට හානියක් නොමැත.

වීඩියෝ දර්ශන පහතින් බලන්න

ඊයේ හවස මීගමුව නගරයේ ආයුධ සන්නද්ධ කල්ලියක් වැටලූ අපේ විරෝධාර …

ඊයේ හවස මීගමුව නගරයේ ආයුධ සන්නද්ධ කල්ලියක් වැටලූ අපේ විරෝධාර සෙබළුන්…කියලා වැඩක් නැහැ අපේ කොල්ලෝ නියම වැඩක් දුන්නේ

Posted by Gossip-Lanka Sinhala News on Saturday, August 12, 2017

Check Also

රුපියල් 25000ක දඩ මුදල 30000ක් දක්වා ඉහළට | මේ වැරදි නම් කරන්න හිතන්නවත් එපා..

බාලවයස් කරුවෙකු රිය පැදිවීමේ දඩ මුදල 30000 දක්වාද , බීමතින් රිය පැදවීම ඇතුළු රථ වාහන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!