page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / දේශපාලන / Ravi Karunanayake / රවී කරුණානායක මහතාගෙන් හිස්වුන පුටුවට එන කෙනා මෙන්න

රවී කරුණානායක මහතාගෙන් හිස්වුන පුටුවට එන කෙනා මෙන්න

රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ විදේශ අමාත්‍ය ධුරයට තිලක් මාරපන මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.

පොලිසිය භාර නීතිය හා සාමය අමැතිවරයා ලෙස කටයුතු කළ මාරපන මහතා ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ සිදුවීමකින් පසු ඉල්ලා අස් විය. පසුගිය කැබිනට් සංශෝධනයේ දී සංවර්ධන ව්‍යාපෘති ඇමැතිවරයා ලෙස මාරපන මහතා පත් කරනු ලැබීය.

ඉදිරි දින කිහිපය තුළ මාරපන මහතා විදේශ අමාත්‍යවරයා ලෙස පත්කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Check Also

අයින් වෙන්න – අයින් වෙන්න – අයින් වෙන්න, ජනපති මෛත්‍රී රවීට කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!