page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / හිටපු ජනපති මහින්ද පිලිගන්න පැමිණි යතුරුපැදි දෙදහස පෙළපාලිය මෙන්න

හිටපු ජනපති මහින්ද පිලිගන්න පැමිණි යතුරුපැදි දෙදහස පෙළපාලිය මෙන්න

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දඹුල්ල දඹුල්ලේ හිටපු නිදහස් පක්ෂ සංවිධායක නිවසේ පැවැති පුන්‍යමය කටයුත්තක් සදහා අද (12) දින​ දඹුල්ලට පැමිනියේය.

ඔහු පිලිගැනීම සදහා දඹුල්ල හබරණ මහා මාර්ගයේ ඉනාමළුව හන්දියේ සිට දඹුල්ල යාපාගම දක්වා යතුරුපැදිකරුවන් 2000ක් පමණ සම්බන්ධ වූහ.

අනතුරුව දිවන්ගත නිදහස් පක්ෂ නායකයින්ට පිංන්දිමට මිහිදු දක්‍ෂිනාව නමින් 100ක් නමක් විෂයෙන් මහා දානමය පිංකමක් පැවතුනි.

එහිදී පැවති ජන හමුවකදී මහින්ද රාජක්ෂ හිටපු ජනපති අදස් දැක්වූ අතර විශාල ජනතාවක්ද සහභාගී වූහ.

– මහින්ද උදයසිරි රත්නායක – (ලංකා සී නිවුස්)

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ශිරන්ති රාජපක්ෂ රහස් පොලිසියට | පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් සූදානමින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!