page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / SL Army / එකෙක් දුවන්න එපා..නැවතියන් | STF සෙබළු මැර කල්ලියට වෙඩි තිබ්බ හැටි මෙන්න

එකෙක් දුවන්න එපා..නැවතියන් | STF සෙබළු මැර කල්ලියට වෙඩි තිබ්බ හැටි මෙන්න

මීගමුව කුරණ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ මංකොල්ලයක් සඳහා යමින් සිටි බවට තොරතුරු ලැබුණු දෙදෙනකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පිරිස මංකොල්ලයකට යන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ඔවුන් ගමන්ගත් වෑන් රථය මීගමුව කුරණ ප්‍රදේශයේදී හරස්කර තිබෙනවා. එවිට වෑන් රථයේ සිටි පිරිස වෙඩි තබා ඇති අතර විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ද වෙඩි තබා ඇති අතර එහිදී වෑන් රථයේ සිටි දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන්රථයේ තිබී ටී 56 අවි දෙකක් සහ පිස්තෝල දෙකක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

ඊයේ හවස මීගමුව නගරයේ ආයුධ සන්නද්ධ කල්ලියක් වැටලූ අපේ විරෝධාර …

ඊයේ හවස මීගමුව නගරයේ ආයුධ සන්නද්ධ කල්ලියක් වැටලූ අපේ විරෝධාර සෙබළුන්…කියලා වැඩක් නැහැ අපේ කොල්ලෝ නියම වැඩක් දුන්නේ

Posted by Gossip-Lanka Sinhala News on Saturday, August 12, 2017

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

අපි සැවොම දන්නා සුපිරි වෙඩික්කරු නීරෝගේ මෙතෙක් කල් නොදත් කතාව මෙන්න

සුපර් මෑන්ලා,ස්පයිඩර් මෑන්ලා අයන් මෑන්ලා ඔබේ හිත ඇතුලත රින්ගා ගන්නේ මහා රිත ලෙසය.ඔවුන් ඔබේද මගේද …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!