page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / සුමාත‍්‍රා මුහුදේ භූ කම්පනයක් – සුනාමි අවදානමක් | අවදානයෙන් සිිටින ලෙස උපදෙස්..

සුමාත‍්‍රා මුහුදේ භූ කම්පනයක් – සුනාමි අවදානමක් | අවදානයෙන් සිිටින ලෙස උපදෙස්..

ඉන්දුනීසියාවේ සුමත‍්‍රා දූපත ආසන්නයේ සිදුව ඇති රික්ටර් පරිමාණ ඒකක 6.4ක භූමි කම්පම්පාවක් නිසා සුනාමි අවදානමක් මතුව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ නිසා මෙරට වෙරල ආසන්නයේ ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින ලෙසත් කාලගුණ දත්ත හා දැනුවත් කිරීම් ගැන අවදානයෙන් සිටින ලෙසත් මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

කෙසේ වෙතත් මේ තත්වයෙන් ශ‍්‍රී ලංකාවට කිසිදු අවදානමක් නැතැයිද ඔවුන් සදහන් කරයි.

-lankacnews

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!