page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Ravi Karunanayake / රවී කරුණානායක මහතාගේ ඉවත්වීමෙන් පසු, විදේශ කටයුතු අමාත්‍යංශයට සිදුවන අලුත්ම වෙනස මෙන්න

රවී කරුණානායක මහතාගේ ඉවත්වීමෙන් පසු, විදේශ කටයුතු අමාත්‍යංශයට සිදුවන අලුත්ම වෙනස මෙන්න

නේපාලයේ කත්මන්ඩු නුවර පැවති බිම්ස්ටෙක් ආර්ථික සහයෝගිතා සමුළුව නිමකොට අද (13) අළුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා දිවයිනට පැමිණෙන ලදී.

වසන්ත සේනානායක මහතා එහිදී මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ එම සමුළුවට ලංකාවෙන් ඉදිරිපත් කළ යෝජනා ඉතා ඉහලින් පිළිගත් බව එහි සභාපතිදුරයද මීලග රාජ්‍ය නායක හමුව අතරතුර ලංකාවට හිමිවන බවයි.

විදේශ කටයුතු අමාත්‍යදුරයෙන් රවී කරුණානායක මහතා ඉවත්වීමෙන් පසු එහි වැඩකටයුතු නව අමාත්‍යවරයෙක් පත්වනතුරු වැඩබලන අමාත්‍යවරයා වශයෙන් ඉදිරියට කරගෙන යන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් වශයෙන් හිටපු දක්ෂ තානාපතිවරයෙක් වන ප්‍රසාද් කාරියවසම් මහතා (15) වන දින පත්කරන බවද එතුමන් ප්‍රකාශ කළා..

වැඩි වි්සතර පහත වීඩියෝවෙන්

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

අයින් වෙන්න – අයින් වෙන්න – අයින් වෙන්න, ජනපති මෛත්‍රී රවීට කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!