page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Off road / හරක් හොරකමේ ගිය සුපිරි රියට වෙච්ච දේ මෙන්න – photo

හරක් හොරකමේ ගිය සුපිරි රියට වෙච්ච දේ මෙන්න – photo

ගාල්ල, බද්දේගම පලාමුල්ල පාරේ බෝක්කුව අසල ගවයන් දෙදෙනකු සොරකම් කරගෙන පළායමින් තිබූ මෝටර් රියක් ගිනිගෙන විනාශ වූ බව බද්දේගම පොලිසිය පවසයි.

ගවයන් පටවාගෙන ගමන් කරමින් තිබූ මෝටර් රිය මග හරස්කරමින් නවතාගෙන සිටි ප්‍රදේශවාසීහු පොලිසියට දන්වා ඇති අතර පොලිසිය පැමිණෙන විට සැකකරුවන් දෙදෙනකු පළාගොස් ඇත. ප්‍රකෝප වූ පිරිස් හි සිටි එළදෙනක හා පැටවකු බේරාගෙන පොලිසියට බාරදී මෝටර් රියට පහරදී ඇති අතර පොලිසිය පැමිණ පිරිස ඉවත්කර විමර්ශන කරද්දී රථයේ ඉදිරිපසින් ක්ෂණිකව ගින්නක් හටගෙන ඇත.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!